999 Hair Growth Cream

Rs. 1000

1569 in stock


👉🌷අපගේ Krishna Hair Growth Cream එක මඟින් ඔබට ලබාගත හැකි ප්‍රතිඵල වන්නේ....👇👇👇

☘️ කොන්ඩය ගැලවීයනවට.
☘️ කොන්ඩය අලුතෙන් වවාගැනීමට.
☘️ පවතින හිසකේ දිගු කරගැනීමට.
☘️ හිසකේ පැලී යනවට.
☘️ හිස්හොරි   
නැතිකරගැනීමට.
☘️ කොණ්ඩයේ තෙතමනය මනාව රදවාගැනීමට.
☘️ කෘතීම නිශ්පාදන භාවිතයෙන් විනාශවූ හිසකෙස් වලට ස්ථිර විසඳුම් ලබා දේ....

_____________________________________________________________
🌻අපගේ Hair Cream එක භාවිතා කරන ආකාරය.🌻

01. භාවිතාකිරීමට ප්‍රථමව ඔබේ කොණ්ඩයේ තෙත ස්වභාවයක් ඇත්නම් හිස්කබල සහ කොන්ඩය හොදින් පිසදමා වේලාගන්න..☘️🌿

02. Hair Cream ස්වල්පයක් ඇගිලි තුඩුවලින් ගෙන හිස් කබලට හා කොන්ඩයට කාවදින සේ හොදින් ආලේප කරගන්න.☘️🌿

03. පසුව විනාඩි 5 ක් පමන හිස් කබල සහ කොන්ඩය හොදින් සම්භාහනය කරන්න.☘️🌿

04. ආලේපකල Hair Cream අවම පැය 7 ක් වත්‍ යනතෙක් හිස්කබලේ සහ කොන්ඩයේ ආලේප වී තිබිය යුතුය අතර පසුව මෙය සෝදා ඉවත් කරගන්න.☘️🌿

05. තමන්ට පහසු ඕනෑම වෙලාවක නෑමට පැය 7 කට පමන පෙර මෙය භාවිතාකල හැකිවේ.

06. භාවිතයේදී ඉහත පිලිවෙත් ඒ අකාරයෙන්ම අනුගමනය කිරීමට වගබලාගන්න..☘️🌿

06. මේ ආකාරයෙන් දිනපතා මෙම පිලිවෙත් හරි අකාරවම අනුගමනය කිරීමෙන් ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිය.☘️🌿

🛑Special note🛑

🌻 රාත්‍රී කාලයේදි මෙය භාවිතා කිරීම සුදුසු නොවේ දහවල් කාලයේ පමණක් භාවිතා කර පැය 7ක් පමණ ආලේප කර තබා සෝදා හරින්න.

🌻බොහෝ දුරට නෑමට පැය 7කට පමණ පෙර ආලේප කර තබා සෝදා හැරීම සුදුසු වේ.
_____________________________________________________________

ක්‍රිෂ්නා හෙයා ක්‍රීම් ( අඩංගු ද්‍රව්‍ය )

☘️ නිල් අවරිය..
☘️ කීකිරින්දිය..
☘️ මුගුනුවැන්න..
☘️ එඩරු තෙල්..
☘️ ගොඩපර..
☘️ ඔලිව් තෙල්..
☘️ කෝමාරිකා..
☘️ විටමින් E..


2 reviews for Ornare sed consequat

admin – March 23, 2018

Lorem et placerat vestibulum, metus nisi posuere nisl, in accumsan elit odio quis mi.

admin – March 23, 2018

Lorem et placerat vestibulum, metus nisi posuere nisl, in accumsan elit odio quis mi.

Add your rating